බ්‍රිතාන්‍ය මුහුදේ නෞකා දෙකක් ගැටී දරුණු අනතුරක්

බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදු සීමාවේ නෞකා දෙකක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නෞකාව ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නෞකාව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තෙල් නෞකාවේ විශාල ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් පසු 36 දෙනෙකුගේ ජීවිත බෙර ගැනීමට හැකිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එක් නැවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තවමත් අතුරුදහන්ව ඇති බවයි වාර්තා වුණේ.

එරට වේලාවෙන් සඳුදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, ජෙට් ඉන්ධන රැගෙන යාත්‍රා කරමින් තිබූ නෞකාවක් සහ අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ නෞකාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් පසු ගුවන් යානයක්, හෙළිකොප්ටරයක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ගින්න නිවා දැමීමටත් මුදවා ගැනීමටත් කටයුතු කරමින් ඇතැයි වාර්තා වනවා.

අනතුරට ලක්වූ තෙල් නෞකාව ඇමරිකානු ධජය යටතේ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාව පෘතුගීසි ධජය යටතේ ගමන් ගත නෞකා දෙකක් බවයි වාර්තා වන්නේ.

https://twitter.com/Ceo_Branding/status/1899093840646304076
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?