ගනේමුල්ල සංජීව ඝාතනයට සැරසෙන බවට පොලිසියට කලින් සතියේ ඔත්තුවක් ලැබිලා (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ඝාතනය කිරීමේ සූදානමක් පවතින බවට මීට පෙර තොරතුරක් ලැබී තිබූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද අනාවරණයක් කළා.

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී වැඩබලන පොලිස්පතිවරයා මෙම අනාවරණය කළා.

ගනේමුල්ල සංජීව ඝාතනයවීමට පෙර සතියේ දී ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත්, ලැබුණු තොරතුර අනුව ඒ සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම අවලංගු කළ බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

ඒ, අනුව ගනේමුල්ල සංජීව මාර්ගගත ක්‍රමය ඔස්සේ ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43