පළාත් පාලන ආයතන ඡන්දය හැකි ඉක්මනින් පවත්වන්න – මාලිමාවෙන් කොමිසමට ඉල්ලීමක්

වසර දෙකකට වඩා ආසන්න කාලයක් විවිධ හේතු මත කල් දැමුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.

ජාතික ජන බලවේගය පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ මෙම ඉල්ලීම සිදු කළ බවයි ජනතා විමුක්ත් පෙරමුණ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, හර්ෂණ නානායක්කාර සහ සුනිල් වටගල මෙන් ම මාලිමාවේ ලේකම් නිහාල් අබේසිංහ මහතා ද මෙකී අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46