වසර දෙකකට වඩා ආසන්න කාලයක් විවිධ හේතු මත කල් දැමුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.
ජාතික ජන බලවේගය පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ මෙම ඉල්ලීම සිදු කළ බවයි ජනතා විමුක්ත් පෙරමුණ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, හර්ෂණ නානායක්කාර සහ සුනිල් වටගල මෙන් ම මාලිමාවේ ලේකම් නිහාල් අබේසිංහ මහතා ද මෙකී අවස්ථාවට එක් ව සිටියා.














Give thugs to govern the country. You are fail JVP. eventually JVP make us really frustrated