2025 අයවැය අද පාර්ලිමේන්තුවට

ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අයවැය අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන මංගල අයවැය මෙයවීම ද විශේෂත්වයක්.

ඒ, අනුව අද (17) පෙරවරු 10.30ට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට පෙබරවාරි 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර; දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6.00ට පැවැත් වෙනවා.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින ආරම්භ වී එම විවාදය මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6.300ට පැවැත් වෙන බවයි පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

2025 අයවැය; “දසත” නිල ෆේස්බුක් පිටුවෙන් සහ යූටියුබ් නාළිකාවෙන් සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48