AFC Banner
AFC Banner
Empty Ad

ජස්ප්‍රිට් බුම්‍රා චැම්පියන්ස් කුසලානයෙන් එළියට විසිවෙයි

2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් ඉන්දීය වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා ඉවත් කර තිබෙනවා.

පසුගිය සති අන්තයේ දී බුම්‍රා පිට කොන්දේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බැංග්ලෝර්හි දී භාජනය වූ අතර එහිදී වාර්තා අයහපත් මට්ටමේ නොපැවතිය ද ඔහු පන්දු යැවීමට තවමත් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවයි වාර්තා වන්නේ.

espncricinfo මාධ්‍ය වාර්තා කරන පරිදි බුම්‍රාගේ ඉවත් වීම ඉන්දීය කණ්ඩායමේ සැලසුම්වලට දැඩි හිස්තැනක් නිර්මාණය කරනු ඇති බවයි.

ජනවාරි මාසයේ සිඩ්නි හි පැවති ටෙස්ට් තරගයේ දී බුම්රාට මෙම පිටකොන්දේ ආබාධය ඇති වුණා.

මෙම ආබාධය හේතුවෙන් බුම්‍රා එංගලන්තයට එරෙහිව පැවති සුදු පන්දු තරගාවලියෙන් ද ඉවත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට එක වී ඇටයක් දෙන්නේ නෑ - ගොවියෝ අදත් රජයට රතු එළි දල්වයි
05:36
Video thumbnail
එන එන හැම ආණ්ඩුවම බයකරන්න දාන සෙල්ලමක් මේක...
10:58
Video thumbnail
නියෝජ්‍ය ඇමතිගේ සායම යවපු නියෝජ්‍ය ඇමතිගේ ගොවි යාළුවෝ
04:14
Video thumbnail
රුවන්වැලි සෑයට ජනගඟක් ගලයි
01:30
Video thumbnail
පොලිසියෙන් ගුටිකාපු කොල්ලෙක් මියගිහින්..? ගම්මු කැළඹෙයි
05:57
Video thumbnail
කෑම හදන්නේ මිනිස්සුන්ට හැබැයි සතෙකුටවත් කන්න බෑ - කන්න බැරි කෑම හදපු කඩ තොග පිටින් වැසේ.
02:55
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය විශේෂ වැඩසටහන සජීවීව
01:22:25
Video thumbnail
ධම්මික පෙරේරාගේ පැටිකිරියකුත් එළියට - රටම කැළඹෙන අලුත් ම හෙළිදරව්ව
13:31
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා ධර්ම දේශනය - සජීවී ව
56:08
Video thumbnail
අපි රජයට වී දෙන්නේ නෑ - ගොවියෝ ආණ්ඩුවට දෙහි කපයි
05:33

?