නොරොච්චෝලේ අනිද්දාවන විට යථා තත්ත්වයට – අදත් පැය එකහමාරක් අඳුරේ

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම අනිද්දා (13) දිනය වන විට හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

අනතුරුව ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍යතවක් පැන නොනගින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර අද (11) දිනයේත් පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

දිවයින කලාප හතරකට වෙන්කර පැය 01යි විනාඩි 30ක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදුකරනු ලබනවා.

ඒ, අනුව A, B, C සහ D යන කලාපවලට පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුකරනවා.

එමෙන්ම E, F, G, H, U සහ V කලාපවලට විදුලිය කප්පාදුව සිදුකරනු ලබන්නේ පස්වරු 5.00 ත් 7.00ත් අතර කාලය තුළයි.

I, J, K, L, P සහ Q යන කලාපවලට පස්වරු 6.30ත් 8.30ත් අතර කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන අතර, R, S,T සහ W කලාපවලට විදුලි කප්පාදුව පස්වරු 8.00 සිට 9.30 දක්වා කාලය තුළ සිදුකරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31