අසත්‍ය පුවතකට බුද්ධශාසන ඇමති පොලිසි යයි (වීඩියෝ)

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඔහුගේ නම සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් තමන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“සුනිල් සෙනවි ඇමතිගේ ව්‍යාපාරික මිතුරා සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා” යනුවෙන් සමාජ මාධ්‍යයේ ඔස්සේ මෙම අසත්‍ය පුවත පැතිර යමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

මෙම අසත්‍ය පුවතේ පළව ඇති ආකාරයට ව්‍යාපාරික මිතුරෙක් තමන්ට නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් සෙනෙවි අද (09) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (08) දිනයේ දී තමන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි.

  1. ඒ උනාට අමාත්‍යාංශයේ වැඩ කරපු මාධ්‍යවේදීන් දෙන්නෙක් ව කිසිම සාධාරණ හේතුවක් නැතුව අයින් කළා නේද ඇමතිතුමා.ඒවටත් ඔය වගේ උත්තර දෙන්නකො හැන්ගේන්නේ නැතුව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22