වී අලෙවි මණ්ඩලයට ගොවීන් තවමත් වී විකුණා නැහැ

මහ කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භවීමත් සමඟ වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ආරම්භ කර මේ වනවිට දින දෙකක් ගතව තිබෙනවා.

කෙසේ වෙතත් ගොවීන් විසින් එම මණ්ඩලයට තවමත් වී අලෙවි කර නොමැති බවයි එහි සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද සඳහන් කළේ.

වී මිලදී ගැනීම වෙනුවෙන් වී ගබඩා 40 කට අධික සංඛ්‍යාවක් සූදානම් කර ඇති බවත්, ඉදිරියේ දී අස්වැන්න නෙළීම ඉහළයත්ම ගොවීන් වී අලෙවි මණ්ඩලය වෙත වී අලෙවි කිරීම සිදුකරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

වී අලෙවි මණ්ඩලය හරහා රජය විසින් වී මිලදී ගනු ලබන මිල ගණන් පසුගිය 05 වනදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ, අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියලක් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බවයි රජය නිවේදනය කළේ.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ රජය විසින් නියම කළ මිල ගණන් වී කිලෝවක් සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44
Video thumbnail
අර්චුනා - අසිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "අද ගන්න තියෙන මාත්‍රාව අරගෙන නෑ"
02:15
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව - දෙමාපියන්ගේ මේවා දැනුවත්ද ?
01:29
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26