කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යළිත් වරක් ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
එම ගොඩනැගිල්ලේ 24 වන මහලේ මේ වනවිට එම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.
මේ වනවිට ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 06ක් යොදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ (06) රාත්‍රියේ මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ද ගින්නක් හටගත් අතර, එය පාලනය කිරීමට දැඩි පරිශ්‍රයක් දැරීමට සිදු වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1