පදිකයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

පදිකයෙකුට ජීවිතය අහිමි කරමින් හොරණ – වැලිගම්පිටිය ඉන්ධන පිරවුම් හල අසල දී මාරක රිය අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මාර්ගයේ පා ගමනින් යමින් සිටි හොරණ ප්‍රාදේශීය සභාවේ පරිසර අංශයේ කම්කරුවකුව යට කරමින් ලොරි රථයක් අනතුර සිදු කර එහි රියදුරු පලා ගොස් ඇති බවයි.

කෙසේවෙතත් හොරණ පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව ලොරි රථය සඟවා තිබියදී සැකකරු සමග ම අත් අඩංගුවට ගැනීමට හැකි වුණා.

මරණකරු අනතුරින් පාරේ ඇද වැටී සිටියදියි මෙම ලොරි රථ රියදුරු පලා ගොස් ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ 47 හැවිරිදි රොස්වුඩ්වත්ත ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර නමැත්තෙක්.

අත්අඩංගුවට ගත් රියදුරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16