2025 අයවැයෙන් මගේ වියදම් හරි අඩක් කපා හැරියා – ජනපති අනුර (වීඩියෝ)

රජය විසින් ගෙන ඒමට නියමිත අයවැය මඟින් 2025 වසර තුළ ජනාධිපතිවරයාගේ වියදම 50%කින් අඩුකර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල සුහද හමුවට ඊයේ (02) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තමාගේ ඉන්දීය සහ චීන නිල සංචාරයන් තුළ දී රජයේ මුදල් ලෙස වියදම් වූයේ ගුවන් ටිකට් පත් සඳහා වැයකළ මුදල පමණක් බවයි මෙහිදී ජනාධිපති අනුර කුමාර වැඩිදුරටත් පැවසුවේ.

මෙම නිල සංචාරයන් සඳහා ආණ්ඩුවෙන් තමන් වෙත වියදම් සඳහා ලැබුණු ඩොලර් දීමනාව යළි ගෙනවිත් රජයට භාරදුන් බවයි ජනාධිපතිවරයා මෙම සුහද හමුව අමතමින් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24