වාහන පෙරළගෙන ඇදහැලෙන මහ වැස්ස

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ගවල නතර කර ඇති වාහන මතට ගල් පෙරලීම්, ගංවතුර පහරට හසුවීමේ සිදුවීම් වාර්තා වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (29) රාත්‍රියේ දී එම ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග සුළු ගංවතුර තත්ත්වයක් සමගින් ඇතැම් මාර්ගවල ඇති ගස් ද රථවාහන මතට ඇදවැටී ඇති බවයි.

හේවාහෙට – ගෝනපිටිය, මැරිගෝල්ඩ් ප්‍රදේශයට ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් ජන ජීවිතවලට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථ පවා ගල් සමග පෙරලී ගොස් තිබෙනවා.

එමෙන්ම ගලා එන වැසි ජලය ඉහළ යාම සමග එම ජලය නිවාස තුළට ද ගලා ඒමට පටන් ගෙන ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20