වෝන් – මුරලි කුසලානයේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රෙලියාවට

2025 වෝන් – මුරලි ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රෙලියාව සතු වුණා.

අද (29) පෙරවරුවේ තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේ දී එහි ජයග්‍රහණය නායක ස්ටීවන් ස්මිත් වෙත හිමි වුණු අතර ඔහු පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද පෙරවරු 10ට තරගය ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර වෝන් – මුරලි කුසලානය සඳහා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 07 වැනි වරටයි.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන්නෙකු ලෙස ජෙෆ්‍රි වැන්ඩර්සේ සහ නිෂාන් පිරීස් එක් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06