පාසල් භූමිය පවිත්‍ර කරමින් සිටි මවකට වනඅලි ප්‍රහාරයක් – රෝහල්ගත කිරීමේ දී මරුට

අරලගංවිල කැකුළුවෙල මහා විද්‍යාලයේ භූමිය පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරත ව සිටි කාන්තාවකට වන අලියෙකු පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (22) පෙරවරු 7.15ට පමණ මෙම ඛේදවාචකය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ කාන්තාව රෝහල්ගත කළ ද මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි සිව්දරු මවක් බවයි අරලගංවිල පොලිසිය පැවසුවේ.

ඇය එම ප්‍රදේශයේ ම පදිංචිකාරිණියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15