ප්‍රධාන ගංගා ද්‍රෝනි තුනකට ගංවතුර අවදානම් නිවේදන

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා ද්‍රෝනි තුනක ගංවතුර තත්ත්වය පිළිබදව අවදානම් නිවේදන නිකුත් කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා අපදා කළමණාකරන) එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ මහවැලි ගඟ සහ මුන්දෙනිආරු ගංගා ද්‍රෝනිවල සුළු ගංවතුර තත්ත්වයක් සහ මල්වතු ඔය ද්‍රෝනියේ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත්කර ඇති බවයි.

මීට අමතරව වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනවන දිවයිනේ ප්‍රධාන වැව් 73න් 50ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 171න් 39ක් වාන් දමන තත්ත්වයට පත්ව ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26