කොට්ටහච්චිගේ පළහිලව්ව ගැන ලාල්කාන්ත කියූ අපූරු කතාව (වීඩියෝ)

තම පක්ෂයේ වුව ද, ප්‍රේම කරන පිරිස් ප්‍රේම කළාට තමන් කිසිසේත්ම ගැටලුවක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා.

අද (04) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන ප්‍රචාරණ පිළිබඳ ව විමසු අවස්ථාවේදියි මේ බව කියා සිටියේ.

කිසිවෙකුගේ පෞද්ගලිකත්වය පක්ෂයට හෝ රටට ප්‍රශ්නයක් නොවන බවත්; ඒවා රාජ්‍ය දේපොළ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

පසුගියදා මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සහ තවත් මාලිමා රජයේ මන්ත්‍රීවරයෙකු හා ඇති පෙම් පළහිලව්වක් සම්බන්ධයෙන් වන පෝස්ටර මුහුණුපොත හරහා සංසරණය වූ අතර ඊට විරුද්ධ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

ඉන් අනතුරුව එම පෝස්ටුව දැමූ පුද්ගලයා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මිද්දෙණියේ කෝකිල හෙවත් රවීන්ද්‍ර රම්මුතු නමැත්තාව අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව ඊයේ (03) දින ඇප මත නිදහස් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
15
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?