දිල්ලි නුවර රෝහලක කාන්තා වැසිකිළියේ දුරකථනය සැඟවූ සේවකයෙක් අත්අඩංගුවට

දිල්ලි නුවර පිහිටි රජයේ රෝහලක කාන්තා වැසිකිළිය තුළ කැමරාව ක්‍රියාත්මක කර ජංගම දුරකථනයක් සඟවා තිබූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සඟවා තිබූ ජංගම දුරකථනය හදිසියේ නාද වීමත් සමඟ වැසිකිළියට ගිය කාන්තාවකගේ අවධාන යොමුව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී සඟවා තිබූ ජංගම දුරකථනය සොයාගැනීමට හැකිව ඇති අතර, එය රෝහලේ කාර්ය මණ්ඩලය සේවකයෙකුගේ බවට අනාවරණය කර ගෙන තිබෙනවා.

අනතුරුව සැකකාර රෝහල් සේවකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ජංගම දුරකථනයක් වැසිකිළිය තුළ සඟවා තැබූ බවට පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන් පසුගිය මාසයක පමණ කාලයක සිට මෙම ක්‍රියාව සිදුකරන යන බවයි සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39