ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගොස් තිබෙනවා.
එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන සිය මවගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගොස් තිබෙනවා.
එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන සිය මවගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

?
සුවපත් වේවා….!!!
අන්න real ජනාධිපතිවරු. ආදරණීය අම්මාට බුදුසරණයි ඉක්මන් සුවය ප්රාර්ථනා කරමි.
Get well soon Ammi..
කොච්චර නිහතමානී චරිතයක් මේ , සින්ගග්පුරු නෑ , පුලුවන් කම තියෙනවා ඒත් ,හරි ම , සැහැල්ලු ගමනක් , ඔබට ජනතා ආදරය නොවඩුව ලැබෙනවා
We assume you do what you said during the election campaign, otherwise people will respose accordingly.
රාජපක්ෂ ලාගෙ කාලෙනම් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 200ක් 300ක් ගන්න තිබුණානෙ අම්මේ!
since when a son visiting his mother, who is at the hospital, became news?