වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට විසිකළ පාර්සලයේ තිබි හමු වු දේ ගැන වැඩිදුර විමර්ශණ

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත පිටතින් දැමූ පාර්සලයක තිබී ජංගම දුරකථන හයක් ඇතුලු තවත් උපකරණ කිහිපයක් ඊයේ සොයාගෙන තිබෙනවා.

වනාතමුල්ල ප්‍රදේශයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් අදාළ පාර්සලය විසි කර ඇති බවටයි වාර්තාවන්නේ. පොලීසිය සඳහන් කළේ අදාළ පාර්සලයේ තිබී, ජංගම දුරකථන හයක්, බැටරි අටක්, චාජර් 5 ක්, සිම්පත් 4 ක් ඇතුලු තවත් ශ්‍රව්‍ය උපකරණයක් සොයාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?