ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා සිහිනය තවත් දුරයයි

අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පසු බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණා.

ඒ, එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අවසන් ටෙස්ට් තරගය ලකුණු 423 කින් නවසීලන්තය ජයගෙන, තරගාවලිය තරග දෙකට එකක් ලෙස එංගලන්තය අද (17) ජයගැනීමත් සමඟයි.

එංගලන්ත – නවසීලන්ත තරගාවලියේ මෙම තීරණයත් සමඟ ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් සිව්වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට 05 වන ස්ථානය දකවා පහළට වැටීම සිදුව තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පැමිණීමට නවසීලන්තයට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව අවම මට්ටමක පවතිනවා.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු, දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙලින් දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව පසුවනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
4
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?