රෝහලේදී මෘත ශරීර මාරු වූ ‘පොඩි නෝනාගේ’ කතාව (VIDEO)

මරණයට පත් වූ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු මාරු වී ඥාතීන්ට භාර දුන් පුවතක් නිකවැරටිය රෝහලෙන් වාර්තා වුණා.

රෝහල්ගතව සිටියදී මරණයට පත් වූ නිකවැරටිය ප්‍රදේශයේ තිදරු මවකගේ සිරුර මියගිය වෙනත් කාන්තාවකගේ ඥාතීන් පිරිසකට භාරදී ඇති අතර, ඔවුන් එම සිරුර මහව ප්‍රදේශයේදී ඊයේ ආදාහනය කර තිබෙනවා.

නිකවැරටිය පරණගොල්ල ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. පොඩිනෝනා නමැති 67 හැවිරිදි තිදරු මව අසනීප තත්ත්වයක් උත්සන්නවීමෙන් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙහිදී සිදුව තිබුණේ නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මහව නිකවලයාය ප්‍රදේශයේ පදිංචි ජේ.පී. නෝනා නමැති 65 හැවිරිදි කාන්තාවගේ සිරුර වෙනුවට පොඩිනෝනාගේ සිරුර භාරදී තිබීමයි.
මේ අතර, මහවට රැගෙන ගිය නිකවැරටිය පොඩි නෝනාගේ දේහය ඊයේ දිනයේදී ආදාහනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අද පස්වරුවේ නැවතත් නිකවැරටිය රෝහලට පැමිණි ඥාතීන් ජේ.පී. නෝනාගේ සැබෑ දේහය යළිත් අවසන් කටයුතු සිදු කිරීම සඳහා මහවට රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53