හරීන්ට හදවත් සැත්කමක් කරයි

නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හට හදවත් සැත්කමක් සිදු කොට ඇත.

හදවත් සැත්කමට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

සැත්කම සිදුකර ඇත්තේ, විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසිනි ඔහු ඒ වෙනුවෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ අතු ඔහු වෙනුවෙන් ඉක්මන් පැතූ සියලුදෙනාට ස්තුති කර ඇත.

0ql0p4rx 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?