ජනපති දුන් මිල ගණන් යටතේ නාරාහේන්පිටට ආ සහල් තොග (වීඩියෝ)

පසුගියදා සහල් මෝල් හිමියන් සමග සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුන් උපදෙස් අනුව ලැබුණු සහල් මිල ගණන් යටතේ වන සහල් තොග අද (09) වෙළෙඳසැල් වෙත ගෙනැවිත් බාන අයුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත ජනපති දුන් මිල ගණන් අනුව සහල් තොග පැමිණි බවයි.

මේ වන විට තමන් සහල් තොග ඇනවුම් කර ඇති බවත් මේ වන විට කීරි සම්බා සහල් තොග පැමිණ ඇති බවත් වෙළෙඳසැල් හිමියන් ප්‍රකාශ කළා.

තව දින කිහිපයක් තුළ දී අනික් සහල් තොග ද මෝල් වෙතින් පැමිණෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39