උත්සව සමයේ බිත්තරයක් 45ට අඩුවෙන් – සහල් නිෂ්පාදනය අඩුවීමෙන් කුකුළු කර්මාන්තයටත් බලපෑම්

එළඹෙන උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 45ට අඩුවෙන් පවත්වාගෙන යෑමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ කුකුල් මස් නිෂ්පාදන අතිරික්තයක් ද රට තුළ පවතින බවයි.

එමෙන්ම එළවලු මිල ඉහළ යාමත් සමඟ බිත්තර සහ කුකුල් මස්වලට විශාල ඉල්ලුමක් මේ වනවිට ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළා.

උත්සව සමය තුළ කුකුළු මස් මිල ද රුපියල් 1200ට අඩුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව පවතින බව ද සභාපතිවරයා පවසා සිටියා.

මේ අතර හාල් නිෂ්පාදනය අඩුවීමත් සමඟ එය කුකුළු නිෂ්පාදනයට ද දැඩි ලෙස බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

වී සහල් බවට පත් කිරීමේ දී සහල් නිවුඩු ලැබීම අඩුවීමත් සමඟ සත්ව ආහාර නිෂ්පාදනයට එය බලපා ඇති අතර, සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපොළවලට එමඟින් දැඩි බලපෑමක් එක්ක කිරීමට පටන්ගෙන ඇති බවයි සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07