ශ්‍රී ලංකාව තවත් ලකුණු 116ක් පසුපසින්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 03ක් දැවී ලකුණු 242ක් ලබාගෙන ප්‍රබල තැනක පසු වුණා.

දෙවන දිනට තරගය අවසන් කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 30ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 89ක් සහ දිනේෂ් චන්දිමාල් සිය 31 වන ටෙස්ට් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 44කට අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට රැස්කරගත හැකි වුයේ ලකුණු 20ක් පමණයි.

ගැබා හිදී පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ පලමි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් සියල්ලන් දැවී ලකුණු 358ක් රැස් කළා.

ඒ, අනුව ශ්‍රී ලංකාව තවත් කඩුලු 07ක් අතැතිව දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 116ක් පසුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10