ඉන්දියා යෞවනයින්ට ශ්‍රී ලංකාව පරදා පහසු ජයක්

වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව අද (06) සහභාගී වූ අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දීය අවුරුදු 19 පහළ කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 07කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 173ක් රැස් කළා.

ලකුණු 174ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 21යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය 13 හැවිරිදි වෛභව් සූර්යවංශි පන්දු 36ක් තුළ ලකුණු 67ක් රැස් කළා.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසට වෛභව් සූර්යවංශි පසුගිය දිනවල කතා බහට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25