අවුරුදු 14ක දැරිකගේ සිරුර වැසිකිළි වළකින් හමුවේ

වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර ඇයගේ සිරුර ඉදිකරමින් පවතින වැසිකිළි වළකට දමා තිබිය දී සොයාගෙන තිබෙනවා.

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ කාන්තාවක් සිය 14 හැවිරිදි දියණිය අතුරුදන්ව ඇති බවට ඊයේ (05) ගම්පහ පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව පොලිසිය ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී දැරියගේ මවගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගේ සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළිවලට දමා කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා දැමූ බවයි.

ගම්පහ පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
20
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01