චීන හමුදාවෙන් පිලිපීන ධීවරයින්ට අඩත්තේට්ටම්

චීන නාවික හමුදාව විසින් පිලිපීන ධීවරයින්ට හිංසන සිදු කර ඇති බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍යය උපුටනයන් හුවා දක්වන්නේ; රොසුල් පරයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

බටහිර පිලිපීනයේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකු වන ජේ. ටරීලාට (Jay Tarriela) අනුව පසුගියදා (28)
රොසුල් කොරල්පරයෙන් ක්වීසෝන් – පලවානයේ (Quezon, Palawan) සිට ආ සිය ධීවයින්ට අත් වූ ඉරණම වීඩියෝ දර්ශන සහ ඡායාරූප සහිත ව ලැබී ඇති බවයි.

පලවානයේ ක්විසෝන් වෙත ආපසු පැමිණි ධීවරයින්ගෙන් සිද්ධියේ වීඩියෝ සහ ඡායාරූප තමන්ට ලැබුණු බවයි.

මෙම සිදුවීම සැල වූ වහාම පිලිපීන නාවික ආරක්ෂක බලඝණ වන BRP Melchora Aquino (MRRV-9702) සහ BRP Cape Engaño (MRRV-4411) Rozul Reef වෙත සිය නිලධාරීන් සහ යාත්‍රා පිටත් කර හැර තිබෙනවා.

පලවාන් සිට කිලෝමීටර් 237ක් (නාවික සැතපුම් 128ක්) පමණ දුරින් පිහිටි කොරල් ගල්පරයේ අවම වශයෙන්
සිදුවීම සිදුවන විට පිලිපීන ධීවර බෝට්ටු 20ක් පමණ තිබී ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15