තවත් ප‍්‍රදේශ රැසක් ලොක්ඩවුන්…

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී කිහිපයක්ම හුදෙකලා කර තිබේ. පොලොන්නරුව පොලිස් බල ප්‍රදේශයේ ඇලහැර,  සුරබිම ග්‍රාම නිලධාරී වසම් බදුරලිය පොලිස් බල කොට්ඨාසය බොල්ලුන්න, ඉඟුරුදලුව, මිදලන, මෝරපිටිය, පැළෑද, හැඩිගල්ල, මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම්

තීනියාවල පොලිස් කොට්ඨාසය තිනියාවල ග්‍රාම නිලධාරී වසම මීගහතැන්න පොලිස් කොට්ඨාසය වලල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව, කටුයකැලේ වැල්මීගොඩ, පහළ හවෙස්ස, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු හමු වීම හේතුවෙන් ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !