කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සියලු උත්සව ලබන සඳුදා ( 03)දිනයේ සිට අත්හිටුවීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මංගල උත්සව සඳහා ද මෙම තීරණය බලපැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13














