ඉන්දියානුවන් හොර පාරෙන් ‌ලංකාවේ නිරෝධායනයේ

කොරෝනා වැලදුණු ඉන්දීය ජාතිකයන් හොර රහසේ ලංකාවේ නිරෝධායනය කිරීමට ඉඩ ලබා දී විකෘති කොරෝනා ප්‍රභේදය ලංකාවට ගෙන්වා ගත් බව ජාතික හෙළ උරුමයේ නියෝජිත පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පවසා සිටියහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ පාලකයන් විසින් මේ වනවිට වසංගතය වසන්තයක් බවට පත්කරගෙන ඇති බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !