කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක්

කුඩා දරුවන් අතර බෝවන වෛරස රෝගයක් මේ දින වල පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ අත්, පා, මුඛ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 6ට අඩු දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන බවයි.

මුඛය තුල සහ ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැ ලප ඇතිවීම මෙම වෛරස රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන අතර ඇතැම් විට උණ ඇතිවීමේ හැකියාවද පවතිනවා.

ආහාර ගැනීමේ අපහසුතාවයද මෙම රෝගය නිසා ඇති වන තවත් තත්වයක්.

මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ දින වල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයට වැඩි වශයෙන් පැමිණෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට කඩිනමින් කටයුතු නොකළහොත් දරුවන්ගේ නියපොතු පවා ගැලවී යා හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09