මිනිසෙකුගේ කරමතින් ගිය අඩි 20ක් දිග කිඹුලා (වීඩියෝ)

මිනිසෙක්; අඩි 20ක් පමණ දිග කිඹුලෙකු තම උරමතින් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයෙක් විසින් මෙලෙස කිඹුලෙක්ව තම උරමතින් රැගෙන ගොස් ඇති අතර, මෙම සත්වයාගෙන් සති කිහිපයක පමණ සිට පෞතියකුර්ද් නැමැති ප්‍රදේශයේ ජනතාවට මහත් පීඩාවක් ගෙන දී ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ ලැබුණු පැමිණිලි මත වනජීවී නිලධාරින් දින කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසු එම සත්වයාව අල්ලාගැනීමට හැකිව තිබෙනවා.

ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව අල්ලාගත් කිඹුලා වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා අදාළ පුද්ගලයා විසින් මෙලෙස එම සතවයා තම උරමතින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලාගත් කිලෝ 150ක් පමණ බරකින් යුත් මෙම කිඹුලාගේ කට සහ දෑත් දෙපා රෙදි කැබලිවලින් ගැට ගැසීමෙන් අනතුරුව මෙලෙස අදාළ පුද්ගලයා එම සතවයාව උරමත තබාගෙන රැගෙන ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ ආකාරයෙන් සජීවී විශාල කිඹුලෙක් තම බාහුමත තබාගෙන රැගෙන ගොස් ඇත්තේ මෙහෙයුමට ආ වනජීවී නිලධාරියෙක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15