අද දිනයේදී හදිසියේ හුදකලා කළ ප්‍රදේශ මෙන්න

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, නා උල, ගලේවෙල, මාතලේ යන පොලිස් බලප්‍රදේශ මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා

කුරුනෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය සහ උඩුබද්දාව, ගල් අමුණ ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව, එළමුල්ල ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.