අම්පාර – කාර්තිවු ප්රදේශයේ මාවාඩි පාලම මතින් ධාවනය වෙමින් තිබූ ට්රැක්ටර් රථයක් ජල පහරට හසු ව ගසාගෙන ගොස් තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්රදේශවලට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අද (26) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ට්රැක්ටරය ජල පහරට හසුව ගසාගෙන යාමෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජලයේ ගිලී තිබෙනවා.
ඉන් තිදෙනෙකු බේරා ගැනුණ ද, සෙසු සයදෙනා සොයා මේ වනවිටත් ආරක්ෂක අංශ මෙහෙයුම් අරඹා තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1