විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිමෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2024.10.24 දින ඉදිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියමක විසින් ප්‍රතික්ෂේප කළ බවයි අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.

එමෙන්ම 2024 වසරේ අවසන් කාර්තුව සදහා නොව 2025 වසරේ මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවත්වන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකසා එවන ලෙසයි නියාමක විසින් ඉල්ලා සිටි බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

2025 සදහා වන යෝජනාව සකස් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවත්, ඒ අනුව එම යෝජනාව 2024.12.06 දිනට පෙර නියමක වෙත යොමුකරන බව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ, අනුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?