බ්‍රිතාන්‍ය නව කොරෝනා ප්‍රභේදය මෙරටින් හමු වූ තැන් එළියට

කොළඹ, බොරලැස්ගමුව, සහ කුරුණෑගලින් හඳුනාගත් බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස ප්‍රභේදය, ගාල්ල සහ කළුතරින් ලබාගත් සාම්පලවලද තිබෙන බවට අනුමාන කෙරෙනවා.එහි වැඩිදුර පරීක්ෂණ තව දුරටත් ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.