මෙරටට ගෙන එමින් තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 60ක් කොටුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් සයදෙනෙකු සිය භාරයට ගැනීමට සමත් ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කළ බවයි.

අද (14) දහවල් සිදු කළ වැටලීමෙන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා.

එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්, වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?