ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව මැතිවරණ ජයග්‍රහණය සැමරිය යුතුයි – ජනපති (වීඩියෝ)

ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව මැතිවරණ ජයග්‍රහණය සැමරිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා මරදාන, පංචිකාවත්ත අබේසිංහාරාමයේ දී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

මෙවර මැතිවරණ ව්‍යාපාරය මෙරට පැවති සාමකාමීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22