Saturday, November 9, 2024
Empty Ad
Empty Ad
AFC Banner

2025 ශූරයින්ගේ කුසලානයට ඉන්දියාව පාකිස්ථානයට නොයන බව නිල වශයෙන් දන්වයි

2025 චැම්පියන්ස් කුසලානයට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඉන්දීය රජය විසින් ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානය නොයන ලෙසට ලබා දුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වත වන්නේ.

ඉන්දීය කණ්ඩායම් මෙම තීරණයත් සමඟ තරගාවලිය දෙමුහුන් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

පාකිස්ථානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලානය තරගාවලිය දෙමුහුන් ආකෘතියක් යටතේ පැවැත්වීම පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

කණ්ඩායම් අටක් සහභාගී වන 2025 චැම්පියන්ස් කුසලානය තරගාවලිය එළෙඹෙන පෙබරවාරි 19 සහ මාර්තු 09 අතර පාකිස්ථානයේ ස්ථාන තුනකදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපතිට තදවෙලා ජාතිය අමතලා අනුරටත් අමතයි
11:28
Video thumbnail
ජනාධිපති දඹුල්ල දෙවනක් කළ සුපිරි කතාව - "ආය මේ ලංකාවේ චණ්ඩින්ට දේශපාලනය නෑ" #akd #npp
05:27
Video thumbnail
ඇමති විජිත තනියම හයිය පෙන්නපු හැටි
01:38
Video thumbnail
සජිත්ට කඳුළු පනින්න අමතයි - මේ කතාවනම් - සැර වැඩිද මන්දා #sajithpremadasa #election2024
05:51
Video thumbnail
චී..චී...ඕන් මාලිමාවේ කැත වැඩ අතේ මාට්ටු - බඩු පැකට් - පුහුල් හොරා කරෙන් දැනේ
07:36
Video thumbnail
රංජන්ගේ ෆොටෝ ලීක් වෙයි - මාධ්‍ය හමුවේ සියල්ල එළියට
12:59
Video thumbnail
කොච්චර උගතෙක් උනත් ප්‍රායෝගිත නැත්තන් - සාර්ථක දේශපාලනඥයෙක් නෙවෙයි
02:15
Video thumbnail
රාජපක්ෂලා ආණ්ඩු නෙවෙයි හැදුවේ පවුල් - ඩිල්ෂාන්ලා පිං පෙට්ටියක්වත් ඉතුර කරේ නෑ
03:50
Video thumbnail
සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඉල්ලා අස්විය යුතුයි #sajithpremadasa
02:47
Video thumbnail
විපක්ෂය දෙන්න මල්ලි කියාගෙනනළුවොත් බැහැලා ගේම් එකට #election2024
04:36

?