මගේ ආරක්ෂාව අඩු කළේ ඇයි ? චන්ද්‍රිකාගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට ලිපියක්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම ජීවිත තර්ජන ඇත්තේ තමාට බවයි හිටපු ජනාධිපතිනිය එමඟින් පවසා ඇත්තේ.

එහිදී ඇය පේනවා දෙන්නේ තමන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් 50 දෙනා මේ වනවිට 30කට අඩුකර ඇති බවයි.

අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 243ක්, 200ක් සහ 109 දෙනෙකුගෙන් යුත් ආරක්ෂකයි පිරිසක් ලබා දී ඇති පසුබිමක තමන්ට පමණක් ආරක්ෂක නිලධාරීන් 30ක් දක්වා අඩු කිරීමට හේතු වූ නිර්ණායක කුමක්දැයි ඇය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් අදාළ ලිපියෙන් විමසා තිබෙනවා.

1 1
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
16
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23