ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව එක් අඩියක් පහළට

නවසීලන්තය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස පරාජයට පත්වීමත් සමඟ; ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් පෙරමුණ ගෙන සිටි ඉන්දියාවට දෙවන ස්ථානය දක්වා පහළට පැමිණීමට සිදුව තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඕස්ට්‍රෙලියා ටෙස්ට් කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, තුන්වන ස්ථානයේ රැකගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

මේ අතර ඉන්දියාව පරාජය කරමින් ලැබූ ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ එක ස්ථානයක් ඉදිරියට පැමිණීමට නවසීලන්තයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව මේ වන විට නවසීලන්තය එම සටහනේ සිව්වන ස්ථානයේ පසුවනවා.

4

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
17
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10