AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය ඇතුළේ පොලිසියට තග දැමූ මැතිවරණ අපේක්ෂකයා අත්අඩංගුවට

මාරවිල පොලිසිය තුළ කළහකාරී ලෙස හැසිරුණු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් දෙකෙහි අපේක්ෂකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනේරිය, ලන්සියගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මැතිවරණ පෝස්ටර් අලවෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙක් බේරාගැනීමට පොලිසියට පැමිණි අවස්ථාවේ දී මොහු පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එම මැතිවරණ අපේක්ෂකයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වදිමින් එහි මේස මත තිබූ පොත්පත් විසිකර කලහකාරී ලෙස හැසිරුණු බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?