AFC Banner
Empty Ad
Empty Ad

බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්සයි (වීඩියෝ)

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබෙනවා.

ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස කටුනායකට ගොඩ බස්සවා ඇති බවයි වාර්තා වන්නේ.

යූ.කේ. 131 දරන මෙම ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි සිට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?