වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී බස්නාහිරට තිබූ ගැටළුවක් ඉවත්කරන්න උපදෙස්

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබාදී තිබෙනවා.

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම හේතුවෙන් මහජනතාව මුහුණ දෙන ගැටළුවට විසඳුක් ලෙස මෙම පියවර ගෙන ඇති බව සදහන්.

බස්නාහිර පළාත තුළ පදිංචිකරුවකුගේ වාහනයක් වෙනත් පළාතක ලියාපදිංචි වී ඇති අවස්ථාවක එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබාගැනීමේ පවතින අපහසුතාව පිළිබඳව ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ, අනුව බස්නාහිර පළාත ද කඩිනමින් අනෙකුත් පළාත් හා සම්බන්ධ කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12