පාර්ලිමේන්තු සටනට අපේක්ෂකයින් 8,352ක් – වැඩිම පිරිසක් කොළඹින් තරග බිමට

ඉදිරි මහ මැතිවරණයට සමස්ත අපේක්ෂකයින් 8,352ක් ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි.

එම සංඛ්‍යාව 966 ක් බව ඔහු කියා සිටියා.

කොළඹින් පිළිගත් දේශපාලන පක්ෂ 27ක් සහ ස්වාධීන කණ්ඩායම් 19ක් ඇතුළුව කණ්ඩායම් 46ක නාමයෝජනා පිළිගෙන තිබෙනවා.

මෙවර මහ මැතිවරණයට අඩුම අපේක්ෂකයින් සංඛ්‍යවක් ඉදිරිපත් වී සිටින දිස්ත්‍රික්කය පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර, එම සංඛ්‍යාව 120ක්.

පිළිගත් දේශපාලන පක්ෂ 13ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් පොළොන්නරුව මැතිවරණය දිස්ත්‍රික්කය සඳහා තරග වදිනවා.

මීට අමතරව මෙවර මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂ වලින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා 458 දෙනෙකුගේ නම් යෝජනා කර ඇති අතර, ස්වාධීන කණ්ඩායම් විසින් 11දෙනෙකුගේ නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත්‍ කර තිබෙනවා.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09