මෛත්‍රීපාල සිරිසේනත් සර්වජන බලය හා එක්වෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහමැතිවරණයේ දී සිය පූර්ණ සහාය දිලිත් ජයවීර මහතාගේ සර්වජන බලය පක්ෂයට ලබා දීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (09) පස්වරුවේ සර්වජන බලය පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.

පසුගිය සතියේ දී සිය පුත්‍රයා වූ දහම් සිරිසේන ද සර්වජන බලය සමග අත්වැල් බැඳගත් බවත්; තාත්තාගේ අඩිපාරේ ම පුතා ගමන් කරන බවත්; ඒ වෙනුවෙන් තමන් සහාය දෙන බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධයෙන් තවමත් අධිකරණය තුළ නඩුවක් විභාග වෙමින් පවතින බවත්; එවන් පසුබිමක පක්ෂය විසිරී ගොස් ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

කුමන හෝ අවස්ථාවක පක්ෂයේ හිමිකාරිත්වය ගැන අධිකරණ තීන්දුව ලැබුණ ද; දිගටම තමන්ගේ සහාය සර්වජන බලයට ලබාදෙන බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46