මිල්ටන්ගේ කඩා වැදීමට ෆ්ලොරිඩාවේ ජනතාව සැරසෙති

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බටහිර වෙරළ දෙසට වේගයෙන් පැමිණෙද් දී ෆ්ලොරිඩාවේ මිලියන සංඛ්‍යාත ජනතාව තම නිවෙස් හැර යාමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පස්වන කාණ්ඩයේ කුණාටුවක්වන මිල්ටන් කුණාටුව අද රාත්‍රියේ ෆ්ලොරිඩාවේ ටම්පා ප්‍රදේශයට කඩා වදිනු ඇති බවයි එරට කාලගුණ අංශ පවසා ඇත්තේ.

මෙය පැයට සැතපුම් 165ක පමණ වේගයකින් කඩා වදිනු ඇති බවටය පුරෝකථනය කර ඇත්තේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් අනතුරු ඇඟවූයේ, වසර ගණනාවක් තිස්සේ රාජ්‍යය එහි විශාලතම ඉවත් කිරීමේ උත්සාහය සිදුකරන බැවින්, පිටවීම “ජීවිතය සහ මරණය” පිළිබඳ කාරණයක් බවයි.

පුද්ගලයින් 225 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, ටෙන්සානිස්, වර්ජිනියා සහ උතුරු කැරොලිනා හරහා හරහා ගිය හෙලේන් සුළි කුණාටුවෙන් සති දෙකකටත් වඩා අඩු කාලයකකින් මිල්ටන් සුළි කුණාටුව මෙලෙස ඇමරිකාවට බලපෑම් කිරීමට පටන්ගෙන තිබෙනවා.

මේ අතර ඇමරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට අනුව, මිල්ටන් සුළි කුණාටුව දැනට ෆ්ලොරිඩාවේ ටැම්පා සිට නිරිත දෙසින් සැතපුම් 300 පමණ දුරින් පිහිටා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08