දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණයාගේ සිරුර ළිඳකින් හමුවෙයි

මීට දෙදිනකට (06) ඉහත දී අතුරුදන් වූ බවට සැලකෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (08) පස්වරුවේ අදාළ පුද්ගලයාගේ මළසිරුර හමුව ඇත්තේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ තිබූ ගෙවත්තක පිහිටි ළිඳකින්.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මරණකරු පෙරේදා දිනයේ දී අතුරුදන් බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

ඉන් අනතුරුව විමර්ශනය ඇරඹූ ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයට අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි පිටිගල – වැයිහේන පදිංචි අවිවාහක තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

මරණයට මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඇල්පිටිය මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16